Video – අපි කොහොමහරි පියවරක් ඉදිරියට ආවා – යොවුන් දැල්පන්දු නායිකාව

845

පසුගිය දා නිමාවට පත් වූ 11 වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් ආසියාවේ තෙවැනි ස්ථානය දිනා ගන්නට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට මුහුණ දුන් ආකාරය පිළිබඳව කණ්ඩායම් නායිකා තරුෂි ඉලංගරත්න අදහස් දැක්වූයේ මෙසේයි.