Video – පාකිස්තානය අසරණ කළ වනිඳු ඉස්සර දැක්වූ දස්කම් – Blast from the Past – Wanindu Hasaranga

539

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් වනිඳු හසරංග මෑත කාලීනව සොයා ගත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් අතරේ සිටින පැහැබර අනාගතයක් හිමි ක්‍රීඩකයෙක් ලෙස හඳුන්වා දීමට පුළුවන්. ඔහු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හරහා දේශීය ක්‍රිකට් සමාජ පිටියට අවතීර්ණ වූ අතර පසුව CCC කණ්ඩායම හරහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව උදාකර ගත්තා. මේ ඔහු පාසල් සමයේ හා ක්‍රීඩා සමාජ මට්ටමේ දී දැක්වූ දක්ෂතා කිහිපයක්.

Read : Galle’s teenage sensation set to debut on home turf