WATCH – T20 ලෝක කුසලානයට කලින් රංගන හේරත්ගෙන් ශ්‍රී ලංකාවට වටිනා උපදෙස් රැසක්

1649

ශ්‍රී ලංකාවෙන් බිහිවුණු හොඳම වමත් දඟපන්දු යවන්නා වන රංගන හේරත් ThePapare.com ක්‍රිකට් කළමනාකරු වන දමිත් වීරසිංහ සමඟ සුහද කතාබහකට එක්කාසු වුනා. එහිදී හේරත් බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන පුහුණුකරු ලෙස ලබාගත් අත්දැකීම්, ලෝක කුසලානයට තිබෙන සූදානම ඇතුළු තවත් ක්‍රිකට් තොරතුරු රැසක් මෙසේ බෙදාගත්තා.