Video – උපුල් චන්දනගේ වැඩකිඩ කොහොමද?

75

ශ්‍රී ලංකා 19න් පහළ ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු උපුල් චන්දන, යොවුන් කණ්ඩායමේ පුහුණුවීම් අතරතුර දී ඔහුගේ සුපුරුදු පා දඟපන්දුවෙන් ක්‍රීඩකයන්ට වැඩ පෙන්නපු ආකාරය ThePapare.com කැමරා කාචයේ මෙසේ සටහන් වුනා.

Video: හොඳම fielding side එක වෙන එකත් අපේ එක බලාපොරොත්තුවක් – නිපුන් ධනංජය

Video: ‘මෙවර ආසියානු කුසලානයේ දී අපිට ලොකු වාසියක් තියෙනවා’ – හෂාන් තිලකරත්න