Video – ‘මෙවර ආසියානු කුසලානයේ දී අපිට ලොකු වාසියක් තියෙනවා’ – හෂාන් තිලකරත්න

519

2019 වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 5 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේය. එම තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන හෂාන් තිලකරත්න මහතා, තරගාවලියට තිබෙන සූදානම පිළිබඳව ThePapare.com වෙත දැක්වූ අදහස්.

2019 යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්