Video – යුද්ධයේදී තුවාල ලැබූ ලෝක වාර්තාලාභියා – දිනේෂ් ප්‍රියන්ත සහ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත සමඟ සාකච්ඡාව

330

“වයස අවුරුදු 12දී තාත්තා නැතිවුනායින් පස්සේ අත් ට්‍රැක්ටරෙන් කුඹුර හාන එක පවා මං කළා” – ජිවිතයේ අභියෝග වලට ප්‍රති-අභියෝග කළ පැරාලිම්පික් හෙල්ල විසිකිරීමේ රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත සහ ඔහුගේ පුහුණුකරු, 1995 සාක් ලෝකඩ පදක්කම්ලාභී ප්‍රදීප් නිශාන්ත සමඟ ThePapare.com වෙනුවෙන් ක්‍රීඩා මාධ්‍යවේදී අසංක හදිරම්පෑල මෙහෙයවූ සාකච්ඡාව.