WATCH – “ක්‍රීඩකයින් උපරිමයෙන් සෙල්ලම් කළා, හැබැයි වැරදි එකකින් දෙකකින් මැච් එක වෙනස් වුණා” – ෆාසිල් මරිජා #AsianGames

16

ආසියානු ක්‍රීඩා තරගාවලි‍යේදී චීනය සමඟ පැවති තරගයේදී සිදු වූ සුළු වැරදි කිහිපය තරගයේ තීරණයට බලපෑ අයුරු සහ පිලිපීනය සමඟ ඊළඟ තරගයට පෙර ඒවා හදාගැනීමේ වැදගත්කම ගැන ප්‍රධාන පුහුණුකරු ෆාසිල් මරිජා ThePapare සමඟින් දැක්වූ අදහස්.