Video – වොලිබෝලය අත්හැර පැරාලිම්පික් වරම් දිනාගත් යගුලිය විසිකරන්නා – පාලිත බණ්ඩාර

176

පාලිත බණ්ඩාර, වොලිබෝල් ක්‍රීඩකයෙකි. එහෙත් ඔහුගේ ඉරණම ලියැවී තිබුනේ වෙනත් ක්‍රීඩාවකිනි.