Video – ශ්‍රී ලංකාවට පැරාලිම්පික් පදක්කම් දෙකක් ගෙනෙන පළමුවැන්නා ඔහුද? – දිනේෂ් ප්‍රියන්ත

226

දිනේෂ් ප්‍රියන්ත, හෙල්ල විසිකිරීමේ පැරාලිම්පික් ලෝකඩ පදක්කමක් සහ ලෝක ශූරතා රිදී පදක්කමක් දිනාදුන් සාඩම්බර ලංකා පුත්‍රයෙකි.