Video – අපේ තිසර ඉස්සර දාපු සුපිරි තුන් ඉරියව් වැඩ

562

මේ ඉන්නේ අපේ වර්තමාන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන තිසර පෙරේරා. ඔහු සාන්ත ජෝසප් විද්‍යාලය හරහා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ආව ක්‍රීඩකයෙක්. ජාතික කණ්ඩායමට එන්න කලින්, 2007 වසරේ තිබ්බ 73 වැනි සාන්තුවරුන්ගේ මහා සටනේ දී ඔහුගේ තුන් ඉරියව් දස්කම් පෙන්වූයේ මෙහෙමයි. Footage courtesy – Harsha De Silva/Nicole Liyanage/SportsPhotography.Lk