AthleticsVideosSinhalaFeatures Video – දිල්ෂිගෙන් ඔබ කිසිදා නොඇසූ කතාවක් By Admin - 31/12/2019 177 FacebookTwitterPinterestWhatsApp දිල්ෂි කුමාරසිංහ ගැන මේ කතාව ඔබ කවදාවත් අහල නැති බව අපට විශ්වාසයි. දැඩි දුෂ්කරතා මැද ශ්‍රී ලංකාවට 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් තුනක් ගෙනා දිල්ෂි කුමාරසිංහ වෙන කාටවත් නොකියපු දේවල් ගොඩක් ThePapare.com අපට කිව්වා.