Video – සුසීගේ වාර්තාවට මාන බලන යොවුන් ශූරිය The Last Lap | E01

461
 

ලාංකීය මලල ක්‍රීඩාවේ දස්කම් දක්වපු දස්කම් දක්වමින් අනාගතය භාරගන්න ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමගින් කෙරෙන සුහද කතාබහ, The Last Lap, පලවෙනි වැඩසටහනට අපි ගෙන්නුවේ යොවුන් ජාතික ශුරිය ශෙලින්ඩා ජැන්සන්