Video – තිසර සහ තරංග ඔවුන්ගේ හොඳම එක්දින කණ්ඩායම කියයි

55

කොරෝනා වසංගතය නිසාවෙන් මේ වන විට දිවයින පුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. ඉතිං මේ කාල වකවානුවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරන්න ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ සහ ප්‍රවීණ මාධ්‍යවේදී රෙක්ස් ක්ලෙමන්ටයින් සමඟ විශේෂ අමුත්තන් දෙදෙනෙකු වන උපුල් තරංග සහ තිසර පෙරේරා නිවසේ සිට සජීව ලෙස එකතු වෙලා ඔවුන්ගේ හොඳම එක්දින කණ්ඩායම ගැන කතා කළා.

සම්පූර්ණ වීඩියෝව