Video – භානුක රාජපක්ෂගේ පිත්ත නැවතත් පත්තු වෙයි

430

2019 අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ අනු ශූරතාවය දිනා ගැනීමට ඩෙකෑන් ග්‍ලැඩියේටර්ස් කණ්ඩායම පසුගියදා සමත් වුනා. එහිදී ඔවුන්ගේ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් වූ භානුක රාජපක්ෂ තරගාවලියේ තරග 9කට ක්‍රීඩා කරමින් 191.30ක ඉහළ ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමින් ලකුණු 88ක් ලබා ගැනීමට සමත් වුනා.

මාලිංගගේ කණ්ඩායම ශූරයන් වෙද්දී තිසර තුන්වැනි තැනට