“රෙකෝඩ් එකක් නිසා ගොඩක්ම සතුටුයි” – ශ්‍රී ලංකා කනිෂ්ඨ 4X100 කාන්තා කණ්ඩායම

2050

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේදී මීටර 100 සහාය දිවීමේ ඉසව්ව තත්පර 46.23කින් අවසන් කළ මේ ක්‍රීඩිකාවන් සිව්දෙනා දකුණු ආසියානු කනිෂ්ඨ වාර්තාව අභිබවමින් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන ආ පසු ThePapare.com ඔවුන්ගේ සතුට විඳගන්නට ඔවුන් හා එක්වුණා. ෂෙලින්ඩා ජැන්සන්, ශර්මිලා ජෑන්, ශාෆියා යැමික් සහ අමාෂා ද සිල්වා සිව් යුගලය අප හා අදහස් දැක්වූයේ මෙලෙසින්.