Video – ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා ගැන සිදත්, සනත්, අනූෂ සහ ඩිල්ශාන් කතා කරයි

577

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දී තිබෙන වත්මන් ගැටලුකාරී තත්වය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ක්‍රිකට් ක්‍රීඩකයින් වන තිලකරත්න ඩිල්ෂාන්, සිදත් වෙත්තමුණි, සනත් ජයසූරිය සහ හිටපු වේගපන්දු පුහුණුකරු වන අනුෂ සමරනායක මහතා තිලකරත්න ඩිල්ශාන්ගේ නිල YouTube චැනලය හරහා මෙසේ කතාබහකට එකතුවුනා.

Video Credits – TM Dilshan’s YouTube Channel

සම්පූර්ණ වීඩියෝව මෙතැනින් නරඹන්න – https://youtu.be/ornJjSpEKGk