Video: දඟපන්දු යවන්නන්ට එරෙහිව ක්‍රීඩා කරන්න රොෂේන් පොඩි කාලේ සිටම දක්ෂයි – දිමුත්

821

සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයට පසුව පැවැත්වූ මාධ්‍ය හමුවේ දී දිමුත් කරුණාරත්න මාධ්‍යය හමුවේ මෙසේ අදහස් දැක්විය.