VideosSinhala Video – සැලසුම වුනේ එංගලන්තය ලකුණු 200කට සීමා කිරීමට – පුෂ්පකුමාර By Admin - 14/11/2018 563 FacebookTwitterPinterestWhatsApp සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයට පසුව පැවැත්වූ මාධ්‍ය හමුවේ දී මාලින්ද පුෂ්පකුමාර මාධ්‍යය හමුවේ මෙසේ අදහස් දැක්විය.