ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී දකුණු අප්‍රිකානු පළමු ඉනිමේ කඩුලු 5ක් දවාගනිමින් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම දස්කම ප්‍රදර්ශනය කළ විශ්ව ප්‍රනාන්දු තරගයේ දෙවන දිනය අවසන් වීමෙන් පසුව මෙසේ අද (4) සිය අදහස් මෙසේ පවසා සිටියා.

















