Video – “Fail වුනාට මම බය නැහැ, මම ගහන්නේ මගේ Game එක” – කුසල් පෙරේරා

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය 2020/21

1471

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් පෙරේරා තරගයට පසුව මෙසේ සිය අදහස් පවසා සිටියා.

>>සිංහයින් කෝඩුකාරයින් කරමින් දකුණු අප්‍රිකානුවෝ කඳවුරු බඳිති<<