VideosSinhala Video – “නායකයෙක් විදිහට මම ගොඩක් අසරණ වුණා” – දිමුත් කරුණාරත්න By Admin - 30/12/2020 1602 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 45ක පරාජයක් සඳහා උරුමකම් කීමට ශ්‍රී ලංකාවට සිදුවුනා. මේ එම තරගය ගැන ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පැවසූ අදහස්.