Video – හිතපු තරම් හොඳට ක්‍රීඩා කරන්න හම්බවුනේ නැහැ – ඕෂද ප්‍රනාන්දු

1603

දකුණු අප්‍රිකාව හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති ප්‍රතම ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලැබූ ඕෂද ප්‍රනාන්දු එම තරගයේ තම දක්ශතා හා එළඹෙන 21වන දින ආරම්භවීමට නියමිත දෙවන ටෙස්ට් තරගය සඳහා තම බලාපොරොත්තු ThePapare.com සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.

Video: සද්ද නැතුව ‘ලොකු’ ලකුණු රැස් කරන, ඕෂද ප්‍රනාන්දු – Powerplay