Video – ඕෂද ප්‍රනාන්දුගේ සාර්ථකත්වයට හේතුව සරල පිතිහරඹයයි – Cricketry | #PAKvSL – 2nd Test: Day 4

122

ශ්‍රි ලංකා – පාකිස්තාන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අවසන් වන විට ලකුණු 476ක් හඹායන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 212ක් ලබාගෙන සිටිනවා. තරගයේ සිව්වන දිනයේ තතු විත්ති රැගෙන රොෂාන් අබේසිංහ Cricketry තුලින් ඔබ හමුවට.

පරාජයේ අඳුරු සෙවනැලි මැද ඕෂධගෙන් ශතකයක්!

>>Sri Lanka v Pakistan 2019<<