ශ්‍රි ලංකා – පාකිස්තාන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසන් වන විට පාකිස්තානු කණ්ඩායම ඔවුන්ගේ දෙවන ඉනිම වෙනුවෙන් කිසිවෙක් නොදැවී ලකුණු 57ක් ලබාගෙන සිටියා. තරගයේ දෙවන දිනයේ තතු විත්ති රැගෙන රොෂාන් අබේසිංහ Cricketry තුලින් ඔබ හමුවට.