Video – ‘අපිට හදාගන්න ගොඩක් තැන් තියෙනවා’ – ලහිරු තිරිමාන්න

99
ඊයේ (30) කරච්චි පිටියේ දී නිමාවුණු ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවන එක්දින ක්‍රිකට් තරගයට පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ලහිරු තිරිමාන්න මෙසේ මාධ්‍ය වෙත සිය අදහස් පළ කළා.

Video – ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවන එක්දින තරග දිනයත් වෙනස් වෙයි – Cricketry: 1st ODI

>> Sri Lanka v Pakistan 2019 <<