Video – වැස්සත් නැහැ ආලෝකයත් නැහැ – Cricketry | PAKvSL 1st Test – Day 3

457

තරග දෙකකින් සමන්විත ශ්‍රි ලංකා – පාකිස්තාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 282ක් ලබාගෙන සිටියා. තරගයේ තෙවන දිනයේ තතු විත්ති රැගෙන රොෂාන් අබේසිංහ Cricketry තුලින් ඔබ හමුවට.