WATCH – ඕමාන් ක්‍රිකට් කණ්ඩායම ගැන දසුන් ශානක කියපු කතාව

4613

ඕමානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විස්සයි විස්ස තරග දෙක සහ එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (3) දිවයිනෙන් පිටව යාමට නියමිතයි. ඊට පෙර පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක ඕමාන් ක්‍රිකට් කණ්ඩායම ගැන මෙසේ සිය අදහස් පැවසුවා.