Video – පන්දු යවන්නන්ගේ සංයුතිය ගැන නව නායක කුසල්ගෙන් ඉඟියක්

139

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන එක්දින තරග තුනකින් සමන්විත ක්‍රිකට් තරගය හෙට (23) ඩකා හිදී ආරම්භ වෙනවා. මේ එම තරගයට පෙර අන්තර්ජාලය හරහා පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නව එක්දින නායක කුසල් පෙරේරා දැක්වූ අදහස්.

Video Credits – Sri Lanka Cricket Media Unit