WATCH – “චාමික සහ තුෂාර කණ්ඩායමට එද්දී මෙන්ඩිස්ට කොරෝනා, අසලංකට හිමි නිසි තැන දෙනවා” – Dasun Shanaka

1753

සංචාරක ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස තරග 5කින් සමන්විත ක්‍රිකට් තරගාවලිය මේ මස 11 වැනිදා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී ආරම්භ වෙනවා. එම තරගාවලියට පෙර අද (8) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක දසුන් ශානක මෙසේ සිය අදහස් පවසා සිටියා.