Video – ‘මට පුළුවන්, හරි දේ කළා කියලා හිතනවා’ – නුවන් ප්‍රදීප්

156

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය හෙට (30) බ්‍රිස්බේන් හිදී පැවැත්වෙනවා. එම තරගයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නුවන් ප්‍රදීප් තරගයට තිබෙන සූදානම පිළිබඳව හා පළමු තරගයේ දී වුනු අඩුපාඩු පිළිබඳව මෙසේ සිය අදහස් පැවසුවා.

Photos : Sri Lanka Practices ahead of 2nd T-20I Match in Gabba

>> Sri Lanka v Australia 2019 <<