Video – “අපිට තව කරන්න දේවල් තිබ්බා” – භානුක රාජපක්ෂ

105

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ලකුණු 134ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (27) සමත් වුනා. තරගයට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ThePapare.com තරගය පිළිබඳව මෙසේ ඔහුගේ අදහස් පැවසුවා.

වෝනර්ගේ උපන්දින ශතකය ඉදිරියේ ශ්‍රී ලංකාව දණ නමයි!

Photos: Sri Lanka Vs Australia – 1st T20I

>> Visit the #AUSvSL Hub <<