Video – භානුක, ඕෂදට වඩා දික්වැල්ල, අවිශ්ක established ක්‍රීඩකයෝ – ද මෙල්

114

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවති දෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 9ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (30) සමත් වුනා. තරගයට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානි අසන්ත ද මෙල් ThePapare.com වෙත තරගය පිළිබඳව මෙසේ ඔහුගේ අදහස් පැවසුවා.

ඕස්ට්‍රේලියාවේ දී මුල් වරට ශ්‍රී ලංකාව T20 තරගාවලියක් පරාජය වෙයි!

Photos – Sri Lanka Vs Australia – 2nd T20I

>>Visit the #AUSvSL Hub<<