Video – සිංහයන් තරගබිමට සූදානම් වන හැටි

225

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන නේවාසික එළිමහන් පුහුණු කඳවුරේ දෙවැනි අදියර මේ මස 22 වැනිදා සිට ජූලි මස 2 වැනිදා දක්වා මහනුවර දී පැවැත්වෙන්නේ ක්‍රීඩකයින් 24 දෙනෙකුගේ සහභාගීත්වයෙන්. පුහුණුවීම් අතරතුර ThePapare.com කැමරා කාචයට හසු වූ රූපරාමු පෙළක්.

SLC shifts 24-member training group to Kandy for training

>>For more cricket news<<