Video – හේරත් තමයි පසුගිය වසර 5-6 පුරාවටම අපිට ටෙස්ට් තරග දිනවලා දුන්නේ – දික්වැල්ල

930

ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්තය අතර මේ මස 23 වැනිදා කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පස්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී, ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල පසුගිය තරගවල  සිය කණ්ඩායම දැක්වූ දක්ෂතා හා රංගන හේරත්ගේ විශ්‍රාම යෑම පිළිබඳව මෙසේ සිය අදහස් දැක්විය.