Video – ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ Fitness මැන බලයි

4392
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාවය මැන බැලීම සඳහා අලුතින්ම හඳුන්වා දෙනු ලැබු නියමිත කාලයක් ඇතුලත කිලෝ මීටර දෙකක් දුරක් දුව යාමේ පරීක්ෂණය අද (12) කොළඹ සුගතදාස පිටියේ දී පැවැත්වුනා.

>> ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ අවසන්, 4ක් අසමත්!