Video – “මේ වගේ ක්‍රිකට් කමිටුවක් කවදාවත් ලැබෙන එකක් නැහැ” – SLC සභාපති

1516

“අන්තර් සමාජ ක්‍රිකට් කණ්ඩායම් අඩු වැඩි වුනා කියලා ඡන්ද අඩු වැඩි වෙන්නේ නැහැ. අපිට ඕනේ ශ්‍රී ලංකා ක්‍රිකට් එක දියුණුවෙන් දියුණුවට අරගෙන යන්න ” – ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා