Video – මේජර් දිනේෂ් චන්දිමාල්ගෙන් ලකුණු 66ක්

529

යුද හමුදා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඩීමෝ Southern Warriors සහ මෙල්බන් Western Warriors අතර පැවති සිව්වැනි තරගයේ දී Southern Warriors නායක මේජර් දිනේෂ් චන්දිමාල් 4 පහර 4ක් සහ එක් 6 පහර තුනක් සමඟ පන්දු 43කදී වේගවත් ලකුණු 66ක් ලබා ගත්තා. තරගය පසුගිය දා (6) කළුතර දොඹගොඩ යුද හමුදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වුනා.

මේජර් චන්දිමාල්ගෙන් වේගවත් සහ නොදැවුණු අර්ධ ශතකයක්