Video – අවිශ්ක ප්‍රනාන්දුගෙන් තවත් අර්ධ ශතකයක්

333

යුද හමුදා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඩිමෝ Southern Warriors සහ මෙල්බන් Western Warriors අතර පැවති සිව්වැනි තරගයේ දී Western Warriors ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු 4 පහර 4ක් සහ එක් 6 පහර 2ක් සමඟ පන්දු 48කදී ලකුණු 57ක් ලබා ගත්තා. තරගය පසුගිය දා (6) කළුතර දොඹගොඩ යුද හමුදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වුනා.