Video – ඇයි ශ්‍රී ලංකා මැදපෙළ ක්‍රීඩකයින් ලකුණු හිඟයක? | SLvSA – 2nd T20I: Cricketry

902

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ (12) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති දෙවැනි T20I තරගයෙන් කඩුලු 9ක දැවැන්ත ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුනා. මේ එම තරගය ගැන ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ ගෙන එන Cricketry වැඩසටහනයි.