Video – “එංගලන්තයේ දී වුන අසාර්ථකත්වය තමයි මේ සාර්ථකත්වයේ රහස” – Charith Asalanka

1873

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති දෙවැනි එක්දින තරගයෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 67ක ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුනා. එම තරගයේ දී ලකුණු 77ක් සමඟ ශ්‍රී ලංකාව වෙනුවෙන් නොකඩවා අර්ධ ශතක දෙකක් ලබා ගත් චරිත් අසලංක දෙවැනි තරගයට පසුව සිය අදහස් මෙසේ පැවසුවා.