Video – මම හොඳ ශාරීරික යෝග්‍යතාවයෙන් ඉන්නවා – මැතිව්ස්

948

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පළාත් සුපිරි ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් මස 4 වැනිදා ආරම්භ වන අතර තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් දඹුල්ල කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස් මෙසේ සිය අදහස් පැවසුවා.