Video – දේශීය ක්‍රිකට් පිටිය හෙල්ලූ චන්දිමාල්ගේ ලකුණු 354*

1683

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් එක් තරගයක් අද (25) කටුනායක මේරියන්ස් ක්‍රිකට් සමාජ පිටියේ දී පැවැත්වුණු අතර එහිදී යුද හමුදා කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් සැරසන්ස් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 354*ක් ලබා ගත්තා. එය මෙරට දේශීය ක්‍රිකට් පිටියේ එක් ඉනිමක් තුල ක්‍රීඩකයෙක් වාර්තා කරගත් වැඩිම ලකුණු ප්‍රමාණය වෙනවා.