Video – උදාර ජයසුන්දරගෙන් ලකුණු 158ක්

215

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2019/20 පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ රාගම ක්‍රිකට් සමාජය නියෝජනය කල උදාර ජයසුන්දර බී. ආර්. සී කණ්ඩායමට එරෙහිව ලකුණු 158ක් ලබා ගත්තා.