Video – 4×8යි 6×6යි – නිම්නද මධුශංකගේ ප්‍රහාරාත්මක පිතිකරණය

1415

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙඅ ක්‍රිකට් තරගාවලියේ මීගමුව ක්‍රිකට් සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර පැවති තරගයේ දී මුවර්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු 76කදී ලකුණු 90ක් ලබා ගැනීමට නිම්නද මධුශංක සමත් වුනා. ඔහුගේ එම ඉනිම සඳහා 4 පහරක් 8ක් සහ 6 පහර 6ක් ඇතුලත් වුනා.