ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2019/20 පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ එන්. සී. සී කණ්ඩායමට එරෙහිව පසුගියදා (20,21,22) කොළඹ එස්. එස්. සී පිටියේ පැවති තරගයේ දී සී. සී. සී කණ්ඩායමේ මලින්ද පුෂ්පකුමාර පළමු ඉනිමේ කඩුලු 6ක් දවා ගත්තා.