Video – ලසිත් අබේරත්නගෙන් නොදැවුණු ශතකයක්

163
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2019/20 පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සැරසන්ස් ක්‍රීඩා සමාජ කණ්ඩායමට එරෙහිව පසුගියදා (15,16,17) කොළඹ SSC පිටියේ පැවති තරගයේ දී CCC මැදපෙළ පිතිකරු ලසිත් අබේරත්න නොදැවී ලකුණු 101*ක් ලබාගත්තා.