Video – කසුන් රාජිතගෙන් කඩුලු 4ක්

242

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2019/20 පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සී. සී. සී ක්‍රිකට් සමාජ කණ්ඩායමට එරෙහිව පසුගියදා (15,16,17) කොළඹ එස්. එස්. සී පිටියේ පැවති තරගයේ දී සැරසන්ස් වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත දෙවන ඉනිමේ කඩුලු 4ක් ඇතුළුව මුළු කඩුලු 9ක් දවා ගත්තා.