Video – අශාන් ප්‍රියන්ජන්ගෙන් ලකුණු 170ක්

331

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2019/20 පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව පසුගියදා (25,26,27) කොළඹ එස්. එස්. සී පිටියේ පැවති තරගයේ දී සී. සී. සී පිලේ අශාන් ප්‍රියන්ජන් ලකුණු 170ක් ලබා ගත්තා.