Video – සී. සී. සී ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූ මිනෝද් භානුක

77

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජ Major විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී හලාවත මේරියන්ස් කණ්ඩායම කඩුළු 4කින් පරාජය කළ සී. සී. සී. ක්‍රීඩකයෝ එහි ශූරතාව දිනා ගැනීමට ඊයේ (21) සමත් වුනා. එහිදී සී. සී. සී කණ්ඩායමේ මිනෝද් භානුක පන්දු 38කදී නොදැවී ලබාගත් ලකුණු 59ක් ලබාගෙන මෙසේ සිය දස්කම් පෙන්නුවා.

මිනෝද් – වනිඳු සී. සී. සී. කණ්ඩායමට ශූරතාව දිනා දෙයි

Photos: Chilaw Marians CC vs CCC | SLC Invitation T20 Tournament 2019/20 | Final