Video – පැතුම් සහ නිශාන් භූතාන ක්‍රිකට් සුන් කර දමයි! | SL v Bhutan Cricket

90

SAG ක්‍රීඩා උත්සවයේ ඉහළ දස්කම් පෙන්නුම් කරමින් සිටින ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම අද (4) කීර්තිපූර් හිදී තම දෙවැනි ජයග්‍රහණය තහවුරු කර ගත්තා. ඒ ලකුණු 173ක දැවැන්ත පරතරයක් සහිතව ක්‍රිකට් ක්‍රීඩාවට ආගන්තුක භූතාන කණ්ඩායම පරාජයට පත් කරමින්. එම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිස්සංක සහ නිශාන් මදුෂ්ක පිතිකරණයෙන් දස්කම්අතරට පැමිණියා.

SAG2019 – හර්ෂිතා – සත්‍යාගේ ප්‍රහාරය නිසා ශ්‍රී ලංකාවෙන් වාර්තාගත ලකුණක්!

>> Visit the #SAG2019 Hub <<